Monday, June 3, 2013

crow - කපුටා..

උදේ පාන්දර කුකුළෙක් වෙනුවට ඒ සතා කෑගැහුවොත් කොහොමද?  
ලස්සනත් නෑලු.. කට හඞේ, රූපෙ....
ගහක් යටින් යද්දි ටවුන් එකේ නම් උඩ බැලෙනවා ඉන්නවද කියලා
ඒත් ජරාව කන සමහරුන්ට වඩා ඒ සතා හොදයි..
මොකද අපෙ සමහරු කරන ජරා වැඩ වහගන්න එක පිට එක ආයෙත් ඒවම කරද්දි,
 මෙයා කරන ජරා වැඩේ ඵලවිපාකෙ වහගන්න නෙවෙයි නැතිම කරල දාන්න ඕන වතුර ටිකක් විතරයි........

No comments:

Post a Comment