Saturday, June 8, 2013

DANGER, DO NOT GET CLOSE TO THE ANIMAL

     I went visiting a Zoo/Animal park, because I cannot do hikes due to the rain, there was a sign board that said DANGER, DO NOT GET CLOSE TO THE ANIMAL, but I had a feeling to get close to these animals and see, then to my surprise as I had a laugh also, thinking if the zoo keepers here were crazy,,,,, it was a monkey that you could find almost any where ...

 The poor animal was with no tail, it’s a shame, I felt so bad, I guessed it was an angry animal, and that’s why they had mentioned not to approach the cage,,, but I felt so sorry for the poor animal and got a bit closer, the animal which was running all over the cage stopped at one place and started to look at me, maybe it was surprised to see me get close to the cage when all others stayed at a distance,,, I got a bit more closer,,, it was a strange sensitive feeling I had, I felt so sorry, this animal was gazing at me with no movement, “I feel so sorry monkey” with that thought turning in to word, I touched the animals hand, then to my surprise the animal also held my hand, in a few moments the animal was tamed as if it grew up with me......

 At the end it went up to the extreme of searching for lice in my hair...

 Most of us tend to think if an animal is cornered and ugly, that the animal is Cruel and fierce, try to be a bit kind/sensitive to an animal and see, they will also be sensitive back at us, they will like / love us in return, so let’s love and care about these innocent animals ...



.

Friday, June 7, 2013

It was a wonderful feeling…

After staying all day long in that boiling classroom, came out of school because the school bell rang, I walked ahead feeling lazy and out of mode, but then and there the sky turned dark, drop by drop started to fall, I looked at the sky with full anticipation, “its gonna rain” I heard some one say, people who had umbrellas took them to their hands, but I wanted to get wet, Then the rain started with a gush of wind, hmmmmm…………people started to run here and there looking for shelter…. “common “ …. What would happen if you get a bit wet right?.... with that wonderful feeling I stay open looking to the sky in the rain……..
it was a wonderful feeling…

Monday, June 3, 2013

The Certificate - සහතිකය

එක පවුලක් හිටියා.. අම්මයි, තාත්තයි, ආදරේ හිතෙන කොලු පැටියෙකුයි.. ගහන්නෙ බනින්නෙ නැතුව හැදුවෙ තියන ආදරේට... 
පොඩි කාලෙ ඉදලා ඇඞෙව්වෙත් නෑ.ඒ තරමට ආදරේ.
මෙහෙම කාලයක් ගියා... 

දැන් කොලු ගැටයා අම්මට විතරක් නෙවෙයි තාත්තා ගානටම උසයි...
හැමදාම වගේ අම්මා එදත් පටන්ගත්තා ළමයගෙ පොත් බලන්න..
“ අනේ අම්මා මොනාද දන්නේ...?  ආහ්  ..
ඇයි පුතා...?
ඕවා බලලා අම්මා දන්නෙ වැරදි ගණන්කරලා ඒවට එක එක ඒව කියන්න විතරයිනෙ..
එහෙම හරි කියන නිසානෙ පුතා නිකමට හරි පොතක් බලන්නෙ පුතේ..
අනේ අම්මා ඒ පොඩි කාලෙ.. දැන් තියන කිසි දෙයක් ඔයාට තේරෙන්නෙ නෑ.. කෝ ඕක දෙන්න...

එහෙම සංවාදය ගිහින් අන්තිමේදි පුතා පොත උදුරගෙන කාමරේට ගිහින් සද්දෙට දොරත් වහගත්තා..
මෙහෙම කාලයක් ගියා.. ඒ අම්මලගෙ සිගිති පුතා දැන් අවුරුදු ව්ස්සක ව්තර කොලු ගැටයෙක්..
ඒත් එන්න එන්නනම් පුතාගෙ හැසිරීම නම් නරක් වුණා.. දුකයි දෙමාපියො දෙන්නට.. ආදරෙන් හදපු පුතානේ..

කොල්ලා දෙවෙනි සැරේට දැන් ඒ උසස්පෙළ කරනවා...

දවසක් පුතා පන්ති සල්ලිත් කලින්ම ගෙදරින් ගියේ මහ හදිස්සියෙන්..
රෑ වෙනකනුත් පුතා නෑ..ගෙදර අය කලබල වෙලා..
රෑ දෙගොඩ හරියෙ ඇවිත් කතාවක් නැතුව කාලා නිදා ගත්තා..
අනේ අසරණ දෙමාපියො දෙන්නට එන්න එන්නම මේ කොල්ලා දෙන්නෙම දුකමයි...
ආහ් දැන් කොල්ල කොණ්ඩෙ ටින් කරලා.. පොඩි පච්චෙකුත් ගහල.ටිවුෂන් ක්ලාස් එකේම ගනන්කාරයා..

පුරුදුදට වගේ පොත් අරන් බලන්න අම්මට හිතිල පොතක් ගත්තා...
අනේ අම්මෙ මගෙ ඒව අදින්න එපා..
නිකම් බැලුවෙ මගෙ පුතේ..
අනේ අම්මෙ ඔය කම්බයින් මැත්ස්... අහලවත් තියනවද??
ආහ් මගෙ පුතා කියල දෙන්නකෝ
අනේ මේ ඔය වයසට මොන කම්බයින් මැත්ස් ද? හුහ්
ඒ කථාව පුතාට අම්මා විහිලුවට කිව්වට ප්‍රතිචාරෙටනම් හිත රිදුණ අම්මගෙ හොදටම.. අනේ ඇහැට කදුලකුත් ආව..
ඔව් පුතේ.අම්මට වයසයි... 
ඕව බලලා උපදෙස් දෙන්නේ නිකම් තේරෙනව වගේනේ..අම්ම වත් කරලද?     සහතිකයක්වත්  තියනවද අඩු ගානේ....
අම්මගෙ කෝලම් එපා වෙලා මටනම්..
 තියනව පුතේ...!
මොකක්ද?
සහතිකයක්..
මොකක් හෙහ්..
එන්න පෙන්නන්න..
...........
කදුළු පිරුණු දෙනෙතින් අම්මා තම කාමරයට යයි.පුතා කවදාවත් නොදුටු සහතිකය දැකීමට මුවගට හසරැල්ලක්ද නගා ගනිමින් මව අනුගමනය කරයි..
මේ තියෙන්නේ..
මේ මොනවද?
හොදට බලන්න...
මේ කණ්ණාඩියක්නේ....ආහ්.පේන්නේ මාවමනේ. විහිලුවක්ද මාව?
පොඩි කාලෙ ඉදල දුකක් නොදී ආදරෙන් හදපු එකට  උඹ 
මට දුන්නු සහතිකේ තමයි මේ...
රස්තියාදු කාරයා..


crow - කපුටා..

උදේ පාන්දර කුකුළෙක් වෙනුවට ඒ සතා කෑගැහුවොත් කොහොමද?  
ලස්සනත් නෑලු.. කට හඞේ, රූපෙ....
ගහක් යටින් යද්දි ටවුන් එකේ නම් උඩ බැලෙනවා ඉන්නවද කියලා
ඒත් ජරාව කන සමහරුන්ට වඩා ඒ සතා හොදයි..
මොකද අපෙ සමහරු කරන ජරා වැඩ වහගන්න එක පිට එක ආයෙත් ඒවම කරද්දි,
 මෙයා කරන ජරා වැඩේ ඵලවිපාකෙ වහගන්න නෙවෙයි නැතිම කරල දාන්න ඕන වතුර ටිකක් විතරයි........

Saturday, June 1, 2013

Our "Child Soldier" short film seen by Media Minister

"Child Soldier" short film seen by Media Minister at Hotel Suisse, Kandy

From left - Wajira Madhusanka (Art director), Hon. Minister Keheliya Rambukwella,Niranjan Meegammana (Lead educator), Poornima Meegammana (Director), Pramod kavinda (Asst.Director)

Photo by Mr. Nimal Peiris (Telepix)