Wednesday, June 18, 2014

මනුස්සකම

මචං උඹට කවුරුහරි උදව්වක් කලාම Thank you කියල නවතින්න එපා! ඔයාට අවස්ථාවක් ලැබුනව තව තුන් දෙනෙක්ට උදව් කරන්න. එයා Thanks  කිව්වම එයාටත් මේ කතාව කියන්න....
මං ෆිල්ම් එකක් බැලුව අහම්බෙන්. Jai ho  . ඒත් ගොඩක් හොද නෑ. ඒත් කාලෙකින් වීර තතා වල අහන්න ලැබුණ හොද සිරා කතාවක්.....ඉතින් මූණූ පොතේ සෙට් එකටත් කියන්න හිතුනා..
අර වාදය මේ වාදය , කුලමල, ජාති ගැන කතා කර කර ඉන්න වෙලේ  මනුස්සකම ගැන ටිකක් කථා කරපං..එක එකා රෑට දාන සද්ද වලට බුර බුර ඉන්නෙ නැතුව.... එතකොට ඔය වාද ඔක්කොම අවිවාදයෙන් විසදෙයි....

No comments:

Post a Comment