Thursday, June 26, 2014

Ambuluwawa ( Light Painting- ආලෝක පින්තාරුව)

Light Painting , සිංහලෙන් කිව්වොත් ආලෝක පින්තාරු මේ දින වල ජනප්‍රිය මාතෘකාවක්. අපේ පංතියේ මිතුරන් කිහිප දෙනෙක් සමග නුවර පැත්තේ එහෙම වැඩක් කරමු කියල කතාබහ වුණා. ඒත් හදිස්සියේ මා හට අම්බුලුවාවට යෑමට සිද්ධ වුණා. එහිදී ආපු අදහසක් නිසා මෙම නිර්මාණය කිරීමට හැකි වුණා. අඩුපාඩු නම් බොහොමයි. හුදෙක් මාගේ අදහසකට අනූව සිතුනු ක්‍රමයක් අත්හතා බැලුවා පමණි. අඩුපාඩු , අදහස් සහ යෝජනා සතුටින් බාර ගනිමි..

No comments:

Post a Comment