Thursday, June 26, 2014

Ambuluwawa ( Light Painting- ආලෝක පින්තාරුව)

Light Painting , සිංහලෙන් කිව්වොත් ආලෝක පින්තාරු මේ දින වල ජනප්‍රිය මාතෘකාවක්. අපේ පංතියේ මිතුරන් කිහිප දෙනෙක් සමග නුවර පැත්තේ එහෙම වැඩක් කරමු කියල කතාබහ වුණා. ඒත් හදිස්සියේ මා හට අම්බුලුවාවට යෑමට සිද්ධ වුණා. එහිදී ආපු අදහසක් නිසා මෙම නිර්මාණය කිරීමට හැකි වුණා. අඩුපාඩු නම් බොහොමයි. හුදෙක් මාගේ අදහසකට අනූව සිතුනු ක්‍රමයක් අත්හතා බැලුවා පමණි. අඩුපාඩු , අදහස් සහ යෝජනා සතුටින් බාර ගනිමි..

Tuesday, June 24, 2014

Hunting Games (New)



''Saving one Animal won't change the world, But for that animal the world will change forever.''
This is a 45 seconds Stop Motion short film about the Wildlife Crimes ..
The message is "Stop Wildlife Crimes" !
(Used materials - Only  Adobe Photoshop cs6 and premier cs6.)

Wednesday, June 18, 2014

මනුස්සකම

මචං උඹට කවුරුහරි උදව්වක් කලාම Thank you කියල නවතින්න එපා! ඔයාට අවස්ථාවක් ලැබුනව තව තුන් දෙනෙක්ට උදව් කරන්න. එයා Thanks  කිව්වම එයාටත් මේ කතාව කියන්න....
මං ෆිල්ම් එකක් බැලුව අහම්බෙන්. Jai ho  . ඒත් ගොඩක් හොද නෑ. ඒත් කාලෙකින් වීර තතා වල අහන්න ලැබුණ හොද සිරා කතාවක්.....ඉතින් මූණූ පොතේ සෙට් එකටත් කියන්න හිතුනා..
අර වාදය මේ වාදය , කුලමල, ජාති ගැන කතා කර කර ඉන්න වෙලේ  මනුස්සකම ගැන ටිකක් කථා කරපං..එක එකා රෑට දාන සද්ද වලට බුර බුර ඉන්නෙ නැතුව.... එතකොට ඔය වාද ඔක්කොම අවිවාදයෙන් විසදෙයි....

Saturday, June 14, 2014

Full Moon - පාලොස්වක සඳ

full Moon short film A short film about the cultural conflict and resolution, සමාජයේ ඇති සංස්කෘතික ගැටළු සහ ඒවා විසදා ගැනීම, සාමය, සහජීවනය පෙන්වීමට උත්සහ කරන කෙටි චිත්‍රපටයකි.

Tuesday, June 10, 2014

Stop Wildlife Crime

"Saving one Animal won't change the world, But for that animal the world will change forever.'

Saturday, June 7, 2014

වනසම්පත සුරකිමු - Protect our forest resource

කව්දෝ කිව්වලු ගස් වලින් WiFi free ලැබෙනවා නම් හැමෝම ගස් හිටවයිලු හෝ ගාලා... කරුමෙට ගස් වලින් අපට ලැබෙන්න ප්‍රාණ වායුව, හෙවණ,වගේ තව තව පොඩි පොඩි සූපින් සොච්චං දේවල් නෙ මචං..... නේද? හික් හික් ...... - හ්ම් මිනිස්සුන්ට ගහක ෆොටෝ එකක් දාලා සුරකිමු කිව්වොත් බලයි මේං කියලා.හ්ම්...... ‪#‎photoshop‬- ‪#‎masking‬ ‪#‎fx‬ ‪#‎overlay‬ ‪#‎filters‬