Saturday, August 31, 2013

The Beauty of Fire.



Experimenting with Slow Shutter Speeds can be get a lot of amazing photographs .

Saturday, August 10, 2013

ඇසල මහා මංගල්‍යය


ඇසල පෙරහැර ලංකාවේ පැවැත්වෙන අති උත්කර්ෂවත්ම පෙරහැරයි.2013 වර්ෂයේත් එය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරය.2013.08.11 දින සිට 21 දක්වා මහා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත..නැකත්රාළ
දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ
පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය.

කාරිය කරවන කෝරාළ
ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.

පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි.
දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.
පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි.
කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.


0. අලුත් නුවර සිට කප ගෙන ඒම  2013-08-05
1. කප් සිටුවීමේ මංගල්ලය  - හතර මහා දේවාලවල සිදුකරයි. 2013-08-05
2. ඇතුලේ පෙරහැර - දේවාල ඇතුලේ දින 5කි සිදුකරයි.  (2013-08-05 to 2013-08-08) (07)

3. කූඹල් පෙරහැර - හය වන දවසේ ඇරඹෙ  2013-08-11 - 2013-08-15

4. රන්දෝලි පෙරහැර - මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියස. දේවාලය හා මාළිඟය තුළ.  (2013-08-16- 2013-08-16)
5. දිය කැපීමේ මංගල්ලය - ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ. (2013-08-21)
6. දවල් පෙරහැර 2013-08-21
7. හත්දින වලියක් මංගල්ලය - දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.



4. රන්දෝලි පෙරහැර
කසකරුවෝ
ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
කොඩි ගෙන යන්නෝ
පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
කාරිය කෝරාළ
නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ
කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
දියවඩන නිළමේ
දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර[සංස්කරණය]
නාථ දේවාලයේ පෙරහැර
විෂ්ණු දේවාලයේ පෙරහැර
කතරගම දේවාලයේ පෙරහැර
පත්තිනි දේවාලයේ පෙරහැර

Sunday, August 4, 2013

Thursday, July 25, 2013

This way up

nice short film

Think green

                                 You have to hold yourself accountable for your actions
                                    , and that's how we're going to protect the Earth.

think



If people destroy something replaceable made by mankind, they are called vandals; if they destroy something irreplaceable made by God, they are called developers. hmmm
You will die but the carbon will not; its career does not end with you. It will return to the soil, and there a plant may take it up again in time, sending it once more on a cycle of plant and animal life.
have to protect our nature...