Thursday, October 10, 2013

Ahaetulla nasuta (ඇහැටුල්ලා)

The green vine snake is diurnal and mildly venomous. The reptile normally feeds on frogs and lizards using its binocular vision to hunt. They are slow moving, relying on camouflaging as a vine in foliage. The snake expands its body when disturbed to show a black and white scale marking. Also, they may open their mouth in threat display and point their head in the direction of the perceived threat. There is a widespread myth in parts of southern India that the species uses its pointed head to blind its human victims.

Sunday, September 29, 2013

Met a beautiful friend..

Panduru hal dhanda -Dendrelaphis bifrenails.. (These snakes are non poisonous.)...It’s an endemic species to Sri Lanka. Found in wet intermediate zones & dry low & mid country. Bolgoda, Kalutara, Ratnapura, Galle, Trincomalee, Bulathsinhala, Veyangoda  Hantana, Gampola, Yatiyantota, Sinharaja, Balangoda, Bellanwila, Horana, Koslanda, Vavuniya, Mullaitivuu.






Saturday, August 31, 2013

The Beauty of Fire.



Experimenting with Slow Shutter Speeds can be get a lot of amazing photographs .

Saturday, August 10, 2013

ඇසල මහා මංගල්‍යය


ඇසල පෙරහැර ලංකාවේ පැවැත්වෙන අති උත්කර්ෂවත්ම පෙරහැරයි.2013 වර්ෂයේත් එය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරය.2013.08.11 දින සිට 21 දක්වා මහා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත..නැකත්රාළ
දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ
පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය.

කාරිය කරවන කෝරාළ
ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.

පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි.
දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.
පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි.
කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.


0. අලුත් නුවර සිට කප ගෙන ඒම  2013-08-05
1. කප් සිටුවීමේ මංගල්ලය  - හතර මහා දේවාලවල සිදුකරයි. 2013-08-05
2. ඇතුලේ පෙරහැර - දේවාල ඇතුලේ දින 5කි සිදුකරයි.  (2013-08-05 to 2013-08-08) (07)

3. කූඹල් පෙරහැර - හය වන දවසේ ඇරඹෙ  2013-08-11 - 2013-08-15

4. රන්දෝලි පෙරහැර - මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියස. දේවාලය හා මාළිඟය තුළ.  (2013-08-16- 2013-08-16)
5. දිය කැපීමේ මංගල්ලය - ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ. (2013-08-21)
6. දවල් පෙරහැර 2013-08-21
7. හත්දින වලියක් මංගල්ලය - දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.



4. රන්දෝලි පෙරහැර
කසකරුවෝ
ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
කොඩි ගෙන යන්නෝ
පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
කාරිය කෝරාළ
නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ
කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
දියවඩන නිළමේ
දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර[සංස්කරණය]
නාථ දේවාලයේ පෙරහැර
විෂ්ණු දේවාලයේ පෙරහැර
කතරගම දේවාලයේ පෙරහැර
පත්තිනි දේවාලයේ පෙරහැර

Sunday, August 4, 2013