Tuesday, January 6, 2015

දේශය සහ ඔබ

අන්ත අදුරු වූ 
සියල්ල යටිකුරු වූ ලොකයක
දෙබැම හකුළුවා 
නළල රැලි නොගැසූ මිනිසා සොයමි මම...
ඒ ඔබ නම් 
දේශයේ කටුක තොරතුරු නොදත්තා ඔබයි!
ඔබට හිමි අහිංසකම වචනය 
මෝඩයා ය...